නික්මයාම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+ ලූක් 3:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නාෂොන්ගේ පියා අමිනදාබ්ය.+අමිනදාබ්ගේ පියා ආනීය.+ආනීගේ පියා හෙස්‍රොන්ය.+හෙස්‍රොන්ගේ පියා පේරෙස්ය.+පේරෙස්ගේ පියා යූදාය.+
23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+
33 නාෂොන්ගේ පියා අමිනදාබ්ය.+අමිනදාබ්ගේ පියා ආනීය.+ආනීගේ පියා හෙස්‍රොන්ය.+හෙස්‍රොන්ගේ පියා පේරෙස්ය.+පේරෙස්ගේ පියා යූදාය.+