ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘ඔහු ගව රැළෙන් දවන පූජාවක්+ ඔප්පු කරනවා නම් ඔහු ගෙනා යුත්තේ නිකැළැල් පිරිමි සතෙකුවයි.+ ඔහු සිය කැමැත්තෙන්ම සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේදී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඌව ඔප්පු කළ යුතුයි.+

  • ගීතාවලිය 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබ ඔප්පු කළ තෑගි පූජා සියල්ල ඔහු සිහි කරනු ලැබේවා!+

      ඔබේ දවන පූජා ඔහු පිළිගනු ලැබේවා!+ සීලාහ්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න