ලෙවී කතාව 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි.
3 “‘යමෙකු හවුල් පූජාවක්+ ඔප්පු කරන පිණිස ගව රැළෙන් පිරිමි සතෙකුව හෝ ගැහැනු සතෙකුව හෝ ගෙනෙනවා නම් ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනා යුත්තේ නිකැළැල්+ සතෙකුවයි.