ගණන් කතාව 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වන්නේ පෙදාෂුර්ගේ පුත්‍රයා වන ගමාලියෙල්ය.+ ගණන් කතාව 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පෙදාෂුර්ගේ පුත්‍රයා වන ගමාලියෙල්,+ මනස්සේ+ ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අයද කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වන්නේ පෙදාෂුර්ගේ පුත්‍රයා වන ගමාලියෙල්ය.+