ගණන් කතාව 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නෆ්තලී ගෝත්‍රයේ+ අයද දාන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වන්නේ ඒනාන්ගේ පුත්‍රයා වන අහිරාය.+ ගණන් කතාව 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒනාන්ගේ පුත්‍රයා වන අහිරා,+ නෆ්තලී+ ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
29 නෆ්තලී ගෝත්‍රයේ+ අයද දාන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වන්නේ ඒනාන්ගේ පුත්‍රයා වන අහිරාය.+