නික්මයාම 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+ 1 සාමුවෙල් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එබැවින් ඔවුහු ෂීලෝ වෙත මිනිසුන් යවා ස්වර්ගයේ සේනාවල අධිපති වන කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන්වාගත්තෝය. ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා වන හොප්නී හා පිනෙහාස්ද+ ගිවිසුම් පෙට්ටිය තැබූ තැන සිටියෝය. ගීතාවලිය 80:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+
4 එබැවින් ඔවුහු ෂීලෝ වෙත මිනිසුන් යවා ස්වර්ගයේ සේනාවල අධිපති වන කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන්වාගත්තෝය. ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා වන හොප්නී හා පිනෙහාස්ද+ ගිවිසුම් පෙට්ටිය තැබූ තැන සිටියෝය.
80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+