නික්මයාම 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+ නික්මයාම 40:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මෝසෙස් එහි පහන් යෙහෝවා දෙවි ඉදිරියේ දල්වා+ තැබුවේය. ඔහු යෙහෝවා දෙවි අණ කළ ලෙසම කළේය. ලෙවී කතාව 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා+ ඔලීව ගෙඩි කොටා සාදාගත් හොඳම තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+
37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+
2 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා+ ඔලීව ගෙඩි කොටා සාදාගත් හොඳම තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+