ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ මාගේ ශුද්ධ කූඩාරම* හා එහි සියලු බඩු බාහිරාදිය සෑදිය යුත්තේ මා ඔබට ලබා දෙන සැලැස්මට අනුවය.+

  • නික්මයාම 25:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න.+

  • 1 ලේකම් 28:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+

  • 1 ලේකම් 28:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දාවිත් රජ මෙසේද පැවසුවේය. “මේ සියලු තොරතුරු මම ලියාගත්තේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුවය.+ එම සැලැස්මේ අඩංගු සියලු තොරතුරු හොඳින් තේරුම්ගැනීමට අවශ්‍ය ප්‍රඥාවත් දෙවි මට ලබා දුන්නා.”+

  • හෙබ්‍රෙව් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න