ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “ආරොන්ව හා ඔහුගේ පුත්‍රයන්ව සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට+ කැඳවා ස්නානය+ කරන ලෙස ඔවුන්ට අණ කරන්න.

  • ගීතාවලිය 26:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මාගේ නිදොස් බව පෙන්වීමට මම මාගේ දෑත් සෝදාගන්නෙමි.+

      යෙහෝවා දෙවියනි, මම ඔබේ පූජාසනය වටා ඇවිදින්නෙමි.+

  • යෙසායා 52:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්‍රව සිටින්න.

  • 2 කොරින්ති 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා+ අපගේ මනස+ සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.+ එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න