ලෙවී කතාව 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “පවිත්‍ර වන තැනැත්තා තම හිස බූ ගා ශරීරයේ රෝම සියල්ලද කපා තමාගේ වස්ත්‍ර සෝදාගෙන+ ස්නානය+ කර පවිත්‍ර විය යුතුයි. ඉන්පසු ඔහුට කඳවුරට ඇතුල් විය හැක. දවස් හතක් ඔහු තම කූඩාරමෙන් පිටත ජීවත් විය යුතුයි.+
8 “පවිත්‍ර වන තැනැත්තා තම හිස බූ ගා ශරීරයේ රෝම සියල්ලද කපා තමාගේ වස්ත්‍ර සෝදාගෙන+ ස්නානය+ කර පවිත්‍ර විය යුතුයි. ඉන්පසු ඔහුට කඳවුරට ඇතුල් විය හැක. දවස් හතක් ඔහු තම කූඩාරමෙන් පිටත ජීවත් විය යුතුයි.+