ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “‘අභිෂේක+ ලත් පූජකයා පව්+ කළොත් ඔහු කළ වරද මුළු සෙනඟ පිටට පැමිණෙයි. ඔහු තමා කළ පාපය+ වෙනුවෙන් නිකැළැල් වස්සෙකුව යෙහෝවා දෙවි වන මා වෙතට ගෙනා යුතුයි. එය පාප පූජාවක් වන්නේය.

  • රෝම 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මිනිසුන්ගේ පව්කාර ස්වභාවය නිසා ඔවුන්ට නිදහස ලබා දෙන්න නීතියට+ හැකියාවක් තිබුණේ නැත.+ නමුත් දෙවි ඒ නිදහස ලබා දීමට තම පුත්‍රයාව එව්වේය.+ ඒ අනුව පුත්‍රයා මිනිසෙකු ලෙස පැමිණ+ අපගේ පව්කාර ස්වභාවය නැති කර දැමීමට+ පියවර ගත්තේය. එසේ කිරීමෙන් මිනිසුන් තවදුරටත් තම පව්කාර ස්වභාවයට වහල් නොවිය යුතු බව පෙන්නුම් කළේය.

  • 2 කොරින්ති 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 කිසිදා පාපයක් නොකළ ඒ තැනැත්තාව+ අප වෙනුවෙන් පාප පූජාවක් ලෙස+ දෙවි ඉදිරිපත් කළේය. එසේ කළේ ඔහු මාර්ගයෙන් අපට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ වීමට+ මඟ උදා කර දීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න