ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 7:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔහු සතාගේ තෙල්+ කොටස් හා උගේ පපු පෙදෙස ගෙන යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කළ යුතුයි. ඔහු සතාගේ තෙල් කොටස් සමඟ පපු පෙදෙස යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඒ මේ අත සෙලවිය යුතුයි. එය දෙවිට පිළිගන්වන පිණිස කරන සෙලවීමේ පූජාවකි.+

  • ලෙවී කතාව 8:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඊළඟට ඔහු ඒ සියල්ල ආරොන්ගේ සහ ඔහුගේ පුත්‍රයන්ගේ අල්ල මත තබා ඒවා යෙහෝවා දෙවි ඉදිරියේ ඒ මේ අත සෙලෙව්වේය. දෙවිට පිළිගන්වන පිණිස කරන සෙලවීමේ පූජාවක් වශයෙන් එසේ කළේය.+

  • ගණන් කතාව 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ලෙවීවරුන් තම වස්ත්‍ර සෝදාගෙන තමන්වම පවිත්‍ර කරගත්තෝය.+ ඉන්පසු ආරොන් ඔවුන්ව සෙලවීමේ පූජාවක් ලෙස යෙහෝවා දෙවිට පිළිගැන්වුවේය.+ පව්වලට සමාව ලබාගෙන ඔවුන්ව පවිත්‍ර තත්වයකට ගෙනෙන පිණිස ආරොන් ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න