ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවි ඊජිප්තු දේශයේ සිටි සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+ සිංහාසනයේ සිටි පාරාවෝගේ කුලුඳුල් දරුවාටද සිරගෙයි සිටි සිරකරුවන්ගේ කුලුඳුල් දරුවන්ටද සියලු කුලුඳුල් සතුන්ටද ඔහු පහර දුන්නේය.+

  • ගීතාවලිය 78:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 අවසානයේදී ඔහු ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+

      හාම් දේශයේ කූඩාරම්වල සිටි කුලුඳුලන්ව විනාශ කළේය.+

  • ගීතාවලිය 105:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 දෙවි ඔවුන්ගේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+

      ඊජිප්තුවරුන්ගේ කිසිම කුලුඳුලෙක්ව ඔහු ඉතුරු නොකළේය.+

  • ගීතාවලිය 135:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ට+ හා

      කුලුඳුල් සතුන්ට+ පහර දුන්නේ ඔහුය.

  • හෙබ්‍රෙව් 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 තම විශ්වාසයට අනුව ක්‍රියා කළ ඔහු, පාස්කුව පැවැත්වූ අතර+ දේවදූතයා ඔවුන්ගේ කුලුඳුලන්ව මරණයට පත් නොකිරීම සඳහා+ ඔහු උළුවහුවල ලේ තැවරීමට පියවර ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න