ගණන් කතාව 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ලෙවීවරුන්ව ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට භාර දෙන්න. මන්ද ආරොන්ට සේවය කිරීම සඳහා ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරින් දෙනු ලැබූ අය ඔවුහුය.*+ ගණන් කතාව 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් මම ඔබේ සහෝදරයන් වන ලෙවීවරුන්ව+ තෝරාගෙන තෑග්ගක් ලෙස ඔබට දුන්නෙමි.+ ඔවුන්ව යෙහෝවා දෙවි වන මට භාර දී තිබෙන්නේ සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ඉටු කරන පිණිසය.+
9 ලෙවීවරුන්ව ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට භාර දෙන්න. මන්ද ආරොන්ට සේවය කිරීම සඳහා ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරින් දෙනු ලැබූ අය ඔවුහුය.*+
6 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් මම ඔබේ සහෝදරයන් වන ලෙවීවරුන්ව+ තෝරාගෙන තෑග්ගක් ලෙස ඔබට දුන්නෙමි.+ ඔවුන්ව යෙහෝවා දෙවි වන මට භාර දී තිබෙන්නේ සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ඉටු කරන පිණිසය.+