ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 23:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඔවුහු සම්මුඛ වීමේ කූඩාරම හා ශුද්ධස්ථානය+ රැකබලා ගත් අතර+ යෙහෝවා දෙවිගේ ගෘහයේ සේවය කළ තම සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කිසි බාධාවකින් තොරව ඔවුන්ගේ සේවාවන් ඉටු කිරීමට සහය වූහ.+

  • එසකියෙල් 44:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉන්පසුව නැවතත් මා වෙතට එන ඔවුහු මාගේ ශුද්ධස්ථානයේ ඇතුල් වීමේ ශාලාවල හා ඒ අවට භූමියෙහි අධීක්ෂණ කටයුතුවල නිරත වෙමින් මට සේවය කරනු ඇත.+ ඔවුහු සතුන්ව මරා, දවන පූජා හා ජනයා වෙනුවෙන් ඔප්පු කරන පූජා සූදානම් කරනු ඇත.+ ඔවුහු ජනයා ඉදිරියට ගොස් සේවය කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න