ගණන් කතාව 1:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම වටා ලෙවීවරුන් කඳවුරු බැඳගත යුතුයි. දෙවිගේ උදහස+ ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස එසේ කරන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ලෙවීවරුන් නොවරදවාම කළ යුතුයි.”+ ගණන් කතාව 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවිගේ උදහස+ නැවතත් ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානය+ හා පූජාසනය+ සම්බන්ධව ඔබට පවරා තිබෙන සියලු වගකීම් ඔබ ඉටු කළ යුතුයි. 1 සාමුවෙල් 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+ 2 ලේකම් 26:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+
53 ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම වටා ලෙවීවරුන් කඳවුරු බැඳගත යුතුයි. දෙවිගේ උදහස+ ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස එසේ කරන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරමේ සේවාවන් ලෙවීවරුන් නොවරදවාම කළ යුතුයි.”+
5 දෙවිගේ උදහස+ නැවතත් ඊශ්‍රායෙල් සෙනඟ පිටට නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානය+ හා පූජාසනය+ සම්බන්ධව ඔබට පවරා තිබෙන සියලු වගකීම් ඔබ ඉටු කළ යුතුයි.
19 බෙත්-ෂෙමෙෂ්හි+ මිනිසුන් යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය දෙස බැලූ නිසා දෙවි ඔවුන්ට පහර දුන්නේය. ඔහු පුරුෂයන් හැත්තෑදෙනෙකුව (පනස්දහසක්ව)* මරා දැමුවේය. යෙහෝවා දෙවි මෙතරම් විශාල සෙනඟක් මරා දැමූ නිසා ඒ නුවරේ වැසියෝ හඬා වැලපුණෝය.+
16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+