2 හෙසකියා රජ පූජකයන් සහ ලෙවීවරුන්+ අයත්ව සිටි කාණ්ඩ නැවතත් සංවිධානය කර+ ඔවුන්ට පැවරී තිබූ කාර්යයන් ඉටු කිරීම සඳහා+ ඔවුන්ව යෙදෙව්වේය. ඒ අනුව දවන පූජා+ සහ හවුල් පූජා+ ඔප්පු කිරීමේ සේවාවද යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරටු අසල ස්තුති+ ප්‍රශංසා+ කිරීමේ කාර්යයද වෙනත් සේවාවන්ද+ නැවතත් විධිමත්ව ආරම්භ කෙරිණ.