11 ඉන්පසුව නැවතත් මා වෙතට එන ඔවුහු මාගේ ශුද්ධස්ථානයේ ඇතුල් වීමේ ශාලාවල හා ඒ අවට භූමියෙහි අධීක්ෂණ කටයුතුවල නිරත වෙමින් මට සේවය කරනු ඇත.+ ඔවුහු සතුන්ව මරා, දවන පූජා හා ජනයා වෙනුවෙන් ඔප්පු කරන පූජා සූදානම් කරනු ඇත.+ ඔවුහු ජනයා ඉදිරියට ගොස් සේවය කරන්නෝය.+