27 ඔවුන්ට මෙසේ කියන්න. ‘දෙවි, ඊජිප්තුවරුන්ට පීඩා කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් ජනයා වන අපට පහර නොදී අපේ ගෙවල් පසු කරගෙන ගියා. ඔහු අපේ ගෙයි වැසියන්ව ආරක්ෂා කළා. ඒ නිසයි අපි මෙලෙස සතෙකුව මරා යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කු උත්සවය පවත්වන්නේ.’”+
එය ඇසූ විට සියලුදෙනා දණින් වැටී දෙවිට නමස්කාර කළෝය.+