ගීතාවලිය 81:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නව සඳ පායන දවසේදීදඅපේ උත්සවය පවත්වන පුර සඳ පායන දවසේදීද+ හොරණෑ පිඹින්න.+ යෝවෙල් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් දැන් ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ වැඩිමහල්ලන්වද දේශයේ සියලු වැසියන්වද ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට කැඳවා+ යෙහෝවා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න.+
14 එහෙයින් දැන් ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ වැඩිමහල්ලන්වද දේශයේ සියලු වැසියන්වද ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට කැඳවා+ යෙහෝවා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරන්න.+