උත්පත්ති 43:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එවිට යෝසෙප් එකම කුසේ උපන් තම සහෝදරයා වන බෙන්ජමින්ව දැක,+ “මේ ඉන්නේ ඔබේ බාල සහෝදරයාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු බෙන්ජමින් දෙස බලා, “පුතේ, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා”+ යයි කීය. උත්පත්ති 46:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 බෙන්ජමින්ගේ පුත්‍රයන් නම් බෙලා,+ බෙකෙර්,+ අෂ්බෙල්, ගෙරා,+ නාමන්,+ ඒහී, රෝෂ්, මප්පිම්,+ හප්පිම්+ සහ අර්ද් යන අයයි. ගණන් කතාව 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 බෙන්ජමින්ගේ+ පුත්‍රයෝ මොවුහුය. බෙලාගෙන්+ බෙලා නම් පවුල බිහි විය. අෂ්බෙල්ගෙන්+ අෂ්බෙල් නම් පවුල බිහි විය. අහිරාම්ගෙන්* අහිරාම් නම් පවුල බිහි විය.
29 එවිට යෝසෙප් එකම කුසේ උපන් තම සහෝදරයා වන බෙන්ජමින්ව දැක,+ “මේ ඉන්නේ ඔබේ බාල සහෝදරයාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු බෙන්ජමින් දෙස බලා, “පුතේ, ඔබට දෙවිගෙන් ආශීර්වාද ලැබේවා”+ යයි කීය.
21 බෙන්ජමින්ගේ පුත්‍රයන් නම් බෙලා,+ බෙකෙර්,+ අෂ්බෙල්, ගෙරා,+ නාමන්,+ ඒහී, රෝෂ්, මප්පිම්,+ හප්පිම්+ සහ අර්ද් යන අයයි.
38 බෙන්ජමින්ගේ+ පුත්‍රයෝ මොවුහුය. බෙලාගෙන්+ බෙලා නම් පවුල බිහි විය. අෂ්බෙල්ගෙන්+ අෂ්බෙල් නම් පවුල බිහි විය. අහිරාම්ගෙන්* අහිරාම් නම් පවුල බිහි විය.