ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට රාකෙල් මෙසේ කීවාය. “දෙවි මගේ විනිශ්චයකරු ලෙස ක්‍රියා කළා.+ ඔහු මගේ හඬට සවන් දී මට පුතෙක් ලබා දුන්නා.” ඒ නිසා ඇය ඔහුට දාන්*+ යන නම තැබුවාය.

  • උත්පත්ති 46:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දාන්ගේ+ පුත්‍රයන් නම් හුෂිම්ය.*+

  • ගණන් කතාව 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “තම තමන්ගේ කණ්ඩායමට අනුව උතුරු පැත්තේ කූඩාරම් ගසාගෙන සිටින ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වන්නේ දාන් ගෝත්‍රයයි. දාන් ගෝත්‍රයේ අධිපතියා වන්නේ අමිෂද්දයිගේ පුත්‍රයා වන අහියේසෙර්ය.+

  • ගණන් කතාව 10:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඉන්පසු දාන්+ ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. ඔවුහු අනික් සියලු කණ්ඩායම් පිටුපසින් ආරක්ෂක සේනාවක් සේ ගියෝය.+ අමිෂද්දයිගේ පුත්‍රයා වන අහියේසෙර්,+ දාන් ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.

  • ගණන් කතාව 26:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 දාන්ගෙන්+ පැවතෙන්නෝ මොවුහුය. ෂුහාම්ගෙන්* ෂුහාම් නම් පවුල බිහි විය. දාන්ගේ+ පුත්‍රයාගේ නමින් බිහි වූ පවුල එයයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න