ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු ඊශ්‍රායෙල් සෙනඟ අතරින් වගකීම් දැරිය හැකි පුරුෂයන්ව තෝරාගත්තේය. පසුව ඔහු දහසක්, සියයක්, පනහක් හා දහයක් බැගින් වූ කණ්ඩායම්වලට සෙනඟව වෙන් කර ඔවුන්ව බලාගැනීමට තෝරාගත් පුරුෂයන්ව පත් කළේය.+

  • ගණන් කතාව 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”

  • යොෂුවා 22:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 සෑම ගෝත්‍රයක්ම නියෝජනය කරන පිණිස අධිපතීන් දසදෙනෙකුවද පිටත් කර යැව්වෝය. ඒ දසදෙනා ඊශ්‍රායෙල් ගෝත්‍රවල* සිටි පවුල් මූලිකයන්ය.+

  • යොෂුවා 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්, නායකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන්+ ඇතුළු මුළු සෙනඟ කැඳවා+ ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නේය. “මම දැන් හොඳටම වයසට ගිහින්.

  • 1 ලේකම් 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 රජුගේ සේවය සඳහා සිටි ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම් වශයෙන් බෙදන ලදි. සෑම කණ්ඩායමකම විසිහතරදහස බැගින් සිටියහ. ඔවුන්ව එසේ කණ්ඩායම් වශයෙන් බෙදන ලද්දේ අවුරුද්දේ සෑම මාසයකම එක කණ්ඩායමක් බැගින් සේවය කරන පිණිසය. එම කණ්ඩායම්වලට පෙළපත්වල ප්‍රධානීහු,+ දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු,+ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු+ සහ ඔවුන් යටතේ සිටි නිලධාරීහු+ ඇතුළත් වූහ. එම නිලධාරීන්ගේ කාර්යය වූයේ කණ්ඩායම්වල අවශ්‍යතා ගැන සොයා බලා ඊට සහයෝගය දැක්වීමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න