ගීතාවලිය 78:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+ ගීතාවලිය 106:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සෙනඟ අතරේ ගින්නක් ඇවුළුණේය.+ඒ ගින්න දුෂ්ටයන්ව පුළුස්සා දැමුවේය.+
21 එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+