නික්මයාම 32:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි. ද්විතීය කතාව 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවි කොතරම් උදහස් වී සිටියාද කිව්වොත් ඔබව සහමුලින්ම විනාශ කිරීමට ඔහු තීරණය කළා.+ එය දැනගත් විට මට මහත් භයක් දැනුණා. නමුත් යෙහෝවා දෙවි මගේ කන්නලව්වලට සවන් දුන්නා.+ ගීතාවලිය 106:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+ යාකොබ් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+
11 මෝසෙස්, යෙහෝවා දෙවිගේ උදහස නිවා දමන පිණිස+ ඔහුට කන්නලව් කරමින් මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්න. ඔබේ මහත් බලය යොදාගෙන ඊජිප්තුවරුන්ට පහර දී ඔවුන්ව ඒ දේශයෙන් පිටතට ගෙනාවේ ඔබයි.
19 යෙහෝවා දෙවි කොතරම් උදහස් වී සිටියාද කිව්වොත් ඔබව සහමුලින්ම විනාශ කිරීමට ඔහු තීරණය කළා.+ එය දැනගත් විට මට මහත් භයක් දැනුණා. නමුත් යෙහෝවා දෙවි මගේ කන්නලව්වලට සවන් දුන්නා.+
23 එබැවින් ඔහු ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ව විනාශ කර දැමීමට සූදානම් විය.+නමුත් මෝසෙස් ඔවුන් වෙනුවෙන් මැදිහත් වී+ දෙවිගේ උදහස නිවා දැමීය.දෙවි තෝරාගත් තැනැත්තාවූ මෝසෙස් එහි නොසිටියේ නම්ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට දෙවි අණ දෙනු ඇත.+
16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+