නික්මයාම 12:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඊශ්‍රායෙල් ජාතීන්ට අමතරව වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්ද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු එළුවන්, බැටළුවන් හා ගවයන් ඇතුළු විශාල සත්ව රැළක්ද රැගෙන ගියෝය. ලෙවී කතාව 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියකට හා ඊජිප්තු ජාතික පුරුෂයෙකුට උපන් එක්තරා මිනිසෙක්+ ඊශ්‍රායෙල් සෙනඟ අතරට ගොස් ඔවුන්ගෙන් කෙනෙකු සමඟ කඳවුරේදී ගහගත්තේය.+
38 ඊශ්‍රායෙල් ජාතීන්ට අමතරව වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්ද+ ඔවුන් සමඟ ගියෝය. ඔවුහු එළුවන්, බැටළුවන් හා ගවයන් ඇතුළු විශාල සත්ව රැළක්ද රැගෙන ගියෝය.
10 ඊශ්‍රායෙල් ජාතික ස්ත්‍රියකට හා ඊජිප්තු ජාතික පුරුෂයෙකුට උපන් එක්තරා මිනිසෙක්+ ඊශ්‍රායෙල් සෙනඟ අතරට ගොස් ඔවුන්ගෙන් කෙනෙකු සමඟ කඳවුරේදී ගහගත්තේය.+