1 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+
10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+