ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුහු කෑදර ලෙස කෑම ඉල්ලමින්,+

      දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා පරීක්ෂා කළෝය.+

  • ගීතාවලිය 78:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මන්ද ඔවුහු ඔහු කෙරෙහි විශ්වාසය තැබුවේ නැත.+

      ඔහු ගැලවීම ලබා දෙන බව විශ්වාස කළේ නැත.+

  • ගීතාවලිය 106:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+

      දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න