ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඊශ්‍රායෙල් සෙනඟ ජනාවාස දේශයක් වූ කානාන් දේශයේ+ සීමාවට පැමිණෙන තෙක්ම+ එනම්, අවුරුදු හතළිහක්+ පුරාම මන්නා කෑවෝය.

  • ගණන් කතාව 21:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු දෙවිටත්+ මෝසෙස්ටත්+ විරුද්ධව මැසිවිලි නඟමින් මෙසේ කීවෝය. “ඔබ ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මෙතැනට ගෙනාවේ මේ පාළුකරයේ අපිව මරලා දාන්නද?+ අපිට මෙහෙ කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම අපිට දැන් එපා වෙලා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න