ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පින්න නැති වී ගිය පසු හිමවලට සමාන+ වූ ඉතා කුඩා ඇට වර්ගයක්+ පාළුකරයේ භූමිය පුරා තිබෙනවා ඔවුහු දුටුවෝය.

  • නෙහෙමියා 9:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ මහත් බලය*+ ඔවුන්ට ලබා දී ඔබ ඔවුන්ව නැණවත් කළා. ඔවුන්ගේ කුසගින්නට මන්නාද+ පිපාසයට වතුරද නොඅඩුව ඔබ ලබා දුන්නා.+

  • යොහන් 6:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 උදාහරණයකට සිතන්න පාළුකරයේ මන්නා+ ආහාරයට ගත් අපේ මුතුන්මිත්තන් ගැන. ලියා තිබෙන ආකාරයටම ‘ඔහු ඔවුන්ට කන්න ස්වර්ගයෙන් ආහාර ලබා දුන්නා.’”+

  • යොහන් 6:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 දෙවි ලබා දෙන ඒ සැබෑ ආහාරය නම් ස්වර්ගයෙන් ඇවිත් ලෝකයට ජීවනය ලබා දෙන තැනැත්තායි.”

  • යොහන් 6:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 ස්වර්ගයෙන් පැමිණි ඒ ජීවනදායක ආහාරය මමයි. කෙනෙක් එම ආහාරය කෑවොත් ඔහු සදාකල් ජීවත් වෙනවා. ඇත්තටම මා ලබා දෙන ආහාරය නම් ලෝකයට ජීවනය ලබා දීම සඳහා+ මා පූජා කරන මගේ ශරීරයයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න