නික්මයාම 16:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊශ්‍රායෙල් ජනයා භූමිය මතුපිටට වැටුණු එම ආහාරයට, “මන්නා”* යන නම තැබූහ. එය සුදු පාටය. එහි හැඩය කොත්තමල්ලි ඇටයකට සමානය. එහි රස, පැණි දමා සෑදූ කැවිලිවල රස මෙනි.+
31 ඊශ්‍රායෙල් ජනයා භූමිය මතුපිටට වැටුණු එම ආහාරයට, “මන්නා”* යන නම තැබූහ. එය සුදු පාටය. එහි හැඩය කොත්තමල්ලි ඇටයකට සමානය. එහි රස, පැණි දමා සෑදූ කැවිලිවල රස මෙනි.+