ගීතාවලිය 78:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+