ගණන් කතාව 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව සෙනඟ තම දුක් කරදර ගැන යෙහෝවා දෙවි ඉදිරියේ කොඳුරන්න පටන්ගත්තෝය.+ එය අසා යෙහෝවා දෙවි මහත් සේ උදහස් විය. එබැවින් ඔවුන්ව විනාශ කරන පිණිස යෙහෝවා දෙවි ගින්නක් එව්වේය. ඒ ගින්නට හසු වී සමහරදෙනෙක් මිය ගියෝය.+ ද්විතීය කතාව 32:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+ ගීතාවලිය 78:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+
11 පසුව සෙනඟ තම දුක් කරදර ගැන යෙහෝවා දෙවි ඉදිරියේ කොඳුරන්න පටන්ගත්තෝය.+ එය අසා යෙහෝවා දෙවි මහත් සේ උදහස් විය. එබැවින් ඔවුන්ව විනාශ කරන පිණිස යෙහෝවා දෙවි ගින්නක් එව්වේය. ඒ ගින්නට හසු වී සමහරදෙනෙක් මිය ගියෝය.+
22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+
21 එය අසා යෙහෝවා දෙවි බොහෝ සෙයින් උදහස් වුණේය.+යාකොබ්ට විරුද්ධව ගිනිදැල් ඇවුළුණේය.+ඊශ්‍රායෙල්ට විරුද්ධව ඔහුගේ උදහස වැගුරුවේය.+