ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මන්ද ඔබට පෙනෙන ඒ මුළු දේශයම මම ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් සදහටම උරුමයක් ලෙස දෙන්නෙමි.+

  • උත්පත්ති 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.

  • උත්පත්ති 50:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කල් යත්ම යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔහු ඔබව මේ දේශයෙන් පිටතට ගෙන ගොස් ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන්න පොරොන්දු වූ දේශයට ඔබව රැගෙන යයි.”+

  • නික්මයාම 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශය+ ඔබට දෙන බවට යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වුණා.+ ඔබව ඒ දේශයට ගෙන ගිය පසුත් ඔබ මෙම මාසයේදී මේ උත්සවය පැවැත්විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න