නික්මයාම 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මෙලෙස දිගටම කළොත් ඔබත් ඔබ ළඟ සිටින සෙනඟත් හොඳටම හෙම්බත් වෙයි.+ කාගෙන් හෝ උදව්වක් නොමැතිව මේ කටයුතු සියල්ල ඔබට තනියෙන් කරන්න බැහැ.+ ද්විතීය කතාව 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “දෙවි අපට ඒ ආඥාව දුන් පසු මම ඔබේ පියවරුන්ට මෙසේ යෝජනා කළා. ‘සෙනඟව බලාගන්න මට ලැබී තිබෙන මේ වගකීම මට තනියෙන් දරන්න බැහැ.+
18 ඔබ මෙලෙස දිගටම කළොත් ඔබත් ඔබ ළඟ සිටින සෙනඟත් හොඳටම හෙම්බත් වෙයි.+ කාගෙන් හෝ උදව්වක් නොමැතිව මේ කටයුතු සියල්ල ඔබට තනියෙන් කරන්න බැහැ.+
9 “දෙවි අපට ඒ ආඥාව දුන් පසු මම ඔබේ පියවරුන්ට මෙසේ යෝජනා කළා. ‘සෙනඟව බලාගන්න මට ලැබී තිබෙන මේ වගකීම මට තනියෙන් දරන්න බැහැ.+