උත්පත්ති 17:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි ආබ්‍රහම් සමඟ කතා කළ පසු එතැනින් ඉවත්ව ගියේය.+ නික්මයාම 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තුන්වන දවස සඳහා සූදානම්ව සිටිය යුතුයි. මන්ද තුන්වන දවසේදී යෙහෝවා දෙවි වන මම මුළු සෙනඟ ඉදිරියේ සීනයි කන්ද මතට බැස එන්නෙමි.+ නික්මයාම 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+ නික්මයාම 34:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිද කන්ද මත සිටි මෝසෙස් වෙතට වලාකුළකින් බැස ආවේය.+ දෙවි, යෙහෝවා යන තම නාමය මෝසෙස්ට ප්‍රකාශ කළේය.+ ගණන් කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වලා ටැඹ+ තුළින් යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට පැමිණ ආරොන්ට හා මිරියම්ට ඉදිරියට එන්න කියා කීවේය. ඔවුහුද ගියෝය.
11 තුන්වන දවස සඳහා සූදානම්ව සිටිය යුතුයි. මන්ද තුන්වන දවසේදී යෙහෝවා දෙවි වන මම මුළු සෙනඟ ඉදිරියේ සීනයි කන්ද මතට බැස එන්නෙමි.+
22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+
5 යෙහෝවා දෙවිද කන්ද මත සිටි මෝසෙස් වෙතට වලාකුළකින් බැස ආවේය.+ දෙවි, යෙහෝවා යන තම නාමය මෝසෙස්ට ප්‍රකාශ කළේය.+
5 වලා ටැඹ+ තුළින් යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට පැමිණ ආරොන්ට හා මිරියම්ට ඉදිරියට එන්න කියා කීවේය. ඔවුහුද ගියෝය.