ගණන් කතාව 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු යෙහෝවා දෙවි වලාකුළක්+ තුළින් මෝසෙස් වෙතට පැමිණ ඔහු සමඟ කතා කළේය.+ දෙවි මෝසෙස්ට දී තිබුණු තම බලයෙන් කොටසක්+ වැඩිමහල්ලන් හැත්තෑදෙනාට දුන්නේය. ඔවුන්ට එම බලය ලැබුණු විගස ඔවුහු අනාගතවක්තෘවරුන් මෙන් ක්‍රියා කිරීමට පටන්ගත්තෝය. නමුත් පසුව ඔවුහු එලෙස ක්‍රියා කළේ නැත.+ ගණන් කතාව 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+
25 ඉන්පසු යෙහෝවා දෙවි වලාකුළක්+ තුළින් මෝසෙස් වෙතට පැමිණ ඔහු සමඟ කතා කළේය.+ දෙවි මෝසෙස්ට දී තිබුණු තම බලයෙන් කොටසක්+ වැඩිමහල්ලන් හැත්තෑදෙනාට දුන්නේය. ඔවුන්ට එම බලය ලැබුණු විගස ඔවුහු අනාගතවක්තෘවරුන් මෙන් ක්‍රියා කිරීමට පටන්ගත්තෝය. නමුත් පසුව ඔවුහු එලෙස ක්‍රියා කළේ නැත.+
8 වෙනත් මාර්ගවලින් නොව මම ඔහු සමඟ කෙළින්ම කතා කරමි.+ කිව යුතු දේ පැහැදිලිව ඔහුට ප්‍රකාශ කරමි.+ ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි වන මම ඔහු ඉදිරියේ පෙනී සිටිමි.+ එසේනම් මාගේ සේවකයා වන මෝසෙස් ගැන විවේචනාත්මකව කතා කරන්න තරම් ඔබ එඩිතර වුණේ කොහොමද?”+