ගණන් කතාව 27:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+ 1 සාමුවෙල් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+ 2 රාජාවලිය 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+ නෙහෙමියා 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබේ මහත් බලය*+ ඔවුන්ට ලබා දී ඔබ ඔවුන්ව නැණවත් කළා. ඔවුන්ගේ කුසගින්නට මන්නාද+ පිපාසයට වතුරද නොඅඩුව ඔබ ලබා දුන්නා.+ ක්‍රියා 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘දෙවි මෙසේ කියන්නේය. “අන්තිම දවස්වලදී මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. ඔබේ මහල්ලෝද සිහින දකිනු ඇත.+
18 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+
6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+
15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+
20 ඔබේ මහත් බලය*+ ඔවුන්ට ලබා දී ඔබ ඔවුන්ව නැණවත් කළා. ඔවුන්ගේ කුසගින්නට මන්නාද+ පිපාසයට වතුරද නොඅඩුව ඔබ ලබා දුන්නා.+
17 ‘දෙවි මෙසේ කියන්නේය. “අන්තිම දවස්වලදී මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. ඔබේ මහල්ලෝද සිහින දකිනු ඇත.+