ගණන් කතාව 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්‍රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+ ගණන් කතාව 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊජිප්තුවේ ඉන්න කාලේ අපිට කොච්චර දේවල් කන්න තිබුණාද? අපි හිතේ හැටියට මාළු කෑවා!+ පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, ලූනු, සුදුලූනු කොයි තරම් කෑවාද?
4 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටි වෙනත් ජාතීන්ට අයත් අය+ මහත් කෑදරකමෙන් ආහාර ගැන සිතමින් ඒ ගැන කොඳුරන්න පටන්ගත්තෝය.+ ඊශ්‍රායෙල් සෙනඟද මහ හයියෙන් හඬමින් මෙසේ කීවෝය. “අපිට කන්න මස් කෝ?+
5 ඊජිප්තුවේ ඉන්න කාලේ අපිට කොච්චර දේවල් කන්න තිබුණාද? අපි හිතේ හැටියට මාළු කෑවා!+ පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, ලූනු, සුදුලූනු කොයි තරම් කෑවාද?