ගීතාවලිය 78:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දෙවි ඔවුන්ගේ ආශාවන් පිනෙව්වේය.+ඔවුහු කෑදර ලෙස බඩ කට පුරවාගත්තෝය.+ ගීතාවලිය 106:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔහු ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළේය.+නමුත් ඔහු ඔවුන්ට දරුණු රෝගයකින් පහර දුන්නේය.+