ගණන් කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු දෙවිටත්+ මෝසෙස්ටත්+ විරුද්ධව මැසිවිලි නඟමින් මෙසේ කීවෝය. “ඔබ ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මෙතැනට ගෙනාවේ මේ පාළුකරයේ අපිව මරලා දාන්නද?+ අපිට මෙහෙ කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම අපිට දැන් එපා වෙලා.”+
5 ඔවුහු දෙවිටත්+ මෝසෙස්ටත්+ විරුද්ධව මැසිවිලි නඟමින් මෙසේ කීවෝය. “ඔබ ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මෙතැනට ගෙනාවේ මේ පාළුකරයේ අපිව මරලා දාන්නද?+ අපිට මෙහෙ කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම අපිට දැන් එපා වෙලා.”+