ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි. ඔබේ නම ගෞරවයට පත් කරන්නෙමි. අන්‍යයන් ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබන්නේය.+

  • නික්මයාම 12:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඊශ්‍රායෙල් සෙනඟ රමෙසේස්+ සිට සුක්කොත්+ බලා පිටත් වූහ. කුඩා දරුවන්ට අමතරව පුරුෂයෝ හයලක්ෂයක් පයින් ගමන් කළෝය.+

  • නික්මයාම 38:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 සංගණනයට ඇතුළත් වූ අවුරුදු විස්සක් හෝ ඊට වැඩි සියලුදෙනාගේ ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක් විය.+ ඔවුහු සියලුදෙනාම ෂෙකෙල් භාගයක් බැගින් ගෙව්වෝය.+ ඔවුන් එම මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්ය.

  • ගණන් කතාව 1:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 මුළු ගණන හයලක්ෂ තුන්දහස් පන්සිය පනහක් විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න