ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+

  • යෙරෙමියා 44:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 කඩු පහරින් බේරෙන කිහිපදෙනෙක් පමණක් ඊජිප්තුවේ සිට යූදා දේශයට නැවත හැරී යනු ඇත.+ එවිට යූදාහි ඉතුරු වූ යුදෙව්වරු එනම්, විදේශිකයන් ලෙස ජීවත් වීමට ඊජිප්තු දේශයට පැමිණි යුදෙව්වරු, ඉටු වන්නේ තමන් පැවසූ දේද නැත්නම් මා පැවසූ දේද කියා හොඳින් තේරුම්ගනු ඇත.”’”+

  • තීතස් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය.

  • හෙබ්‍රෙව් 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න