ගණන් කතාව 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි එය අසා මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙකුව තෝරගන්න.+ ඔවුන්, ඔබ දැන හඳුනන වැඩිමහල්ලන් හා අධිපතීන් විය යුතුයි.+ ඔබ ඒ පුරුෂයන් සමඟ සම්මුඛ වීමේ කූඩාරම ළඟට ගොස් එතැනට වී බලා සිටින්න.
16 යෙහෝවා දෙවි එය අසා මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙකුව තෝරගන්න.+ ඔවුන්, ඔබ දැන හඳුනන වැඩිමහල්ලන් හා අධිපතීන් විය යුතුයි.+ ඔබ ඒ පුරුෂයන් සමඟ සම්මුඛ වීමේ කූඩාරම ළඟට ගොස් එතැනට වී බලා සිටින්න.