නික්මයාම 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විගස වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ නැවතුණේය. එවිට දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ ගණන් කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වලා ටැඹ+ තුළින් යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට පැමිණ ආරොන්ට හා මිරියම්ට ඉදිරියට එන්න කියා කීවේය. ඔවුහුද ගියෝය. ද්විතීය කතාව 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යෙහෝවා දෙවිගේ තේජස වලා ටැඹක් සේ කූඩාරම අසල දක්නට ලැබිණ. ඒ වලා ටැඹ දක්නට තිබුණේ කූඩාරමට ඇතුල් වන ස්ථානයෙහිමය.+
9 මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වූ විගස වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ නැවතුණේය. එවිට දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+
5 වලා ටැඹ+ තුළින් යෙහෝවා දෙවි සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට පැමිණ ආරොන්ට හා මිරියම්ට ඉදිරියට එන්න කියා කීවේය. ඔවුහුද ගියෝය.
15 එවිට යෙහෝවා දෙවිගේ තේජස වලා ටැඹක් සේ කූඩාරම අසල දක්නට ලැබිණ. ඒ වලා ටැඹ දක්නට තිබුණේ කූඩාරමට ඇතුල් වන ස්ථානයෙහිමය.+