ගණන් කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+ 2 රාජාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+ 2 රාජාවලිය 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+
17 මම එතැනට ඇවිත්+ ඔබ සමඟ කතා කරන්නෙමි.+ මම මේ දක්වා ඔබට දුන් මගේ බලයෙන් කොටසක් ගෙන ඔවුන්ට දෙන්නෙමි.+ ඉන්පසු මේ සෙනඟ බලාගැනීමේ වගකීම ඉසිලීමට ඔවුහු ඔබට උදව් කරනු ඇත.+
9 ඔවුන් දෙදෙනා එගොඩ වූ පසු එලියා එලිෂාට කතා කර, “මාව ඔබෙන් වෙන් කරන්න කලින් ඔබ කැමති දෙයක් මගෙන් ඉල්ලන්න”+ යයි කීවේය. එලිෂා මෙසේ පැවසුවේය. “ඔබට ලැබුණු බලයෙන්+ දෙකොටසක්+ මට දෙන්න.”*+
15 යෙරිකෝවෙහි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ එලිෂා පැමිණෙනවා දුර සිටම දැක මෙසේ කීවෝය. “එලියාට ලැබුණු බලය+ දැන් එලිෂාටත් ලැබිලා.”* ඉන්පසු ඔවුහු එලිෂාව හමු වී ඔහු ඉදිරියේ දණින් වැටුණෝය.+