ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට යෙහෝවා දෙවිගේ බලය+ ඔබ තුළ ක්‍රියාත්මක වී ඔබ තුළ සැබෑ වෙනසක් දකින්න ලැබෙයි. ඔබත් ඒ අනාගතවක්තෘවරුන් වගේ මහත් උද්‍යෝගයෙන් කතා කරයි.+

  • 1 සාමුවෙල් 19:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට සාවුල් රජ විගස තම සේවකයන්ව එතැනට යැව්වේය. ඔවුහු එතැනට ගිය විට වයස්ගත අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් අනාවැකි කියමින් සිටියෝය. සාමුවෙල්ද ඔවුන් අතරේ පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියේය. සාවුල් රජුගේ සේවකයන් එතැනට ගිය විට දෙවිගේ බලය+ ඔවුන් තුළ ක්‍රියාත්මක වී ඔවුහු වියරුවෙන්*+ හැසිරෙන්න පටන්ගත්තෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න