-
ක්‍රියා 26:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 පාවුල් එයට පිළිතුරු දුන්නේ මෙසේය. “දෙවි ඉදිරියේ මගේ පැතුම නම් කවදා හෝ දවසක ඔබතුමන් පමණක් නොව අද මට සවන් දෙමින් සිටින සියලුදෙනාම මා මෙන් වේවා කියායි. නමුත් දැන් මට සිදු වී තිබෙනවා වගේ ඔබේ අත් පාවලට විලංගු වැටෙන්න කියා නම් මම පතන්නේ නැහැ.”
-