නික්මයාම 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සවස් වූ විට මුළු කඳවුරම වැසී යන තරමට ඒ දෙසට වටුවෝ+ ආවෝය. පසුවදා උදෑසන කඳවුර අවට සෑම තැනකම පිනි තිබිණ.+ ගීතාවලිය 78:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+ ගීතාවලිය 105:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+
13 සවස් වූ විට මුළු කඳවුරම වැසී යන තරමට ඒ දෙසට වටුවෝ+ ආවෝය. පසුවදා උදෑසන කඳවුර අවට සෑම තැනකම පිනි තිබිණ.+
27 වර්ෂාවක් සේ අහසින් කෑම වැටීමට සැලැස්වූවේය. ඒවා වැලි කැට මෙන් බහුලව තිබුණේය.+කුරුල්ලන් විශාල ප්‍රමාණයක්ද ඔවුන්ට ආහාර ලෙස දුන්නේය. උන් මුහුදේ වැලි මෙන් බහුලව සිටියෝය.+