ගීතාවලිය 78:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවි ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට පහර දුන්නේය.+ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි ශක්තිසම්පන්න අයව මරා දැමුවේය.+තරුණයෝද මැරී වැටුණෝය.
31 දෙවි ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට පහර දුන්නේය.+ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි ශක්තිසම්පන්න අයව මරා දැමුවේය.+තරුණයෝද මැරී වැටුණෝය.